Browsing: Local News
දුම්රියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිඳෙකු සොයාගෙන ඇත. කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (10) රාත්‍රි 7.00ට පමණ බිළිඳාව හමුවී ඇති අතර…
රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (10) පැවැත්වු සාකච්ඡාව එකඟතාවකින්…
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ…
ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් අද දින (10) දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සටහන්වූ අතර…
මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති…
රාගම ප්‍රදේශයේ කාන්තාවක් ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක…
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම…
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය…
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ සිට ආරම්භ කර තිබේ. එලෙස ශ්‍රී ලංකාව…
නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මූලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ…