Browsing: Local News
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පෙරියසාමි සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය…
පාලන මිලට වැඩියෙන් බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට දඩ නියම කර තිබේ. බොරලැස්ගමුව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සහ…
යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා…
ගුරුවරුන්ගේ අයිතීන් ඉල්ලා අද කොළඹ කොටුව ඉදිරිපිටදී ලංකා ගුරු සංගමය විසින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට පාසැල් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් දැඩි…
වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින්…
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්…
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.…
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙක් අද (21) අතුරුදන්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඔවුන්…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වූ මූල්‍ය පහසුකමට ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ එකඟතාවය ලැබුණි. ඒ අනුව…