Browsing: Local News
පානදුර වෙරළ තීරණයේ දිය නාමින් සිටි දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ.…
ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.…
හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතරකර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට ඊ (25) රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස්කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි. 2015…
රුපියල් මිලියන 12කට ගජමුතු 05ක් චීන ජාතිකයෙකුට අලෙවිකිරීමට තැත්කළ පුද්ගයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ,…
කොළඹ සිට මඩකලපුව දක්වා අද (25) ධාවනය වූ දුම්රියක් විරෝධතාකරුවන් පිරිසක් විසින් නතර කර තිබේ. ඒ, මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදීය. දුම්රිය…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරේහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය…