Browsing: Local News
හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු සමග යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව…
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ…
ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. කෙසේවෙතත් 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ…
බල්ලකෙටුව, නාවෙලගම ප්‍රදේශයේදී මුණුබුරා විසින් ආච්චිට සහ සීයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය…
ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි…
ඉදිරි මාසයේදී මෙරට උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (04)…
යෝජිත ත්‍රස්ත විරෝධි පනත හරහා දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමට හැකි බැවින් එය ඉතා භයානක පනතක් බව අගරදගුරු අති උතුම්…
ඩොලරය අවප්රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින්…
යල කන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් විසිදහස බැගින් හෙක්ටයාර දෙකකට මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය…