Browsing: Local News
මොරටුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි වියේ…
මහනුවර පොල්ගොල්ල වේල්ල අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබේ. පාසල් සිසුන් සිව්දෙනෙකු පොල්ගොල්ල වේල්ලට මීටර් 300ක්…
උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,500 කට…
පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව කටුනායක…
සමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණු දී සිටින මොහොතක සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ඊට සමගාමීව දිවයින පුරා ඇති…
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා…
තිරිංග ක්‍රියාවිරහිත වූ බූම් ට්‍රක් රථයන් මාර්ගයේ ගමන් කළ හා නවතා තිබූ වාහන කිහිපයක ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.…
හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අභිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (8) පස්වරුවේ සොයා ගත්…
ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා…
තම බිරිදගේ මව ගෙල පාගා ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ පවත්වයි. පොල්පිතිගමදී ඊයේ සිදුවූ මෙම ෂිදුවීමෙන් මියගොස්…