Browsing: Local News
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය…
විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී…
මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති. ඩොලරයේ…
මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.…
දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාල ගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
බෞද්ධ ඉගැන්වීම් විනාශ කිරීමට නොහැකි තත්ත්වයක් තුළ බුදු දහම විනාශ කර මෙරට බෞද්ධ සංස්කෘතිය හා එහි පදනම විනාශ කිරීමට බලා…
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඔහු…