Browsing: Local News
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සොයාගෙන ඇත. ඒ, සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ…
කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin…
ලිඳුල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
අතුරුගිරිය පොරේ කනත්ත අසල දී අයිස් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(24)…
ඌරුබොක්ක, හිගොඩ ප්‍රදේශයේ දී පසුගියදා නිවසකට ඇතුල්වී නිවැසියන් බියට පත් කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අම්පාර – දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි…
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව…
නිවාස සාදා දෙන බවට පවසා මුදල් ලබාගෙන රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට…