Browsing: Local News
වත්මන් ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස…
ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මාධ්‍ය කළ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (06) වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…
මව පියා හා තුන් හැවිරිදි දියණියක ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් මව…
ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති…
භූගත නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයන් හි මාර්ග කිහිපයක් අදියර 03ක් යටතේ අද (05) සිට වසා තැබෙන…
කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළාගොස් තිබේ. සොරකම් කිරීමේ සිද්ධියක් සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුට අධිකරණය විසින් වරෙන්තු නිකුත්…
තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7…
යාපනයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ‘ආවා’ කල්ලියේ නායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා…