Browsing: Local News
2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව බෞද්ධ…
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍රක වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සදහා අද…
පළාත් කිහිපයකට හෙට (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ”…
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ…
ආබාධිත පුද්ගලයන් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම අද ( 21) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන…
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලවයි. Update…
පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ…
අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…