Browsing: Local News
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ. අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.…
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) තෝලංගමුව ජාතික පාසල අසලින් ආරම්භ විය. අද දිනයේ පාද යාත්‍රාව යක්කල…
Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක…
විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතියක් ඇති…
මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අ.ඩො. මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි ක්‍රියා, වැළැක්වීමට තාක්ෂණික ක්‍රමවේද පවතින බව සයිබර්…
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව…
වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
බලංගොඩ – පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. ලද තොරතුරකට සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම මෘත දේහය සොයාගෙන…