Browsing: Local News
ජින්තුපිටිය ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු…
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු…
නව ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ. අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයට ආරාධනා කළ ද…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්ය රමේෂ් පතිරණ පත් කර තිබේ. ඊට අදාළ පත්වීමේ ලිපිය…
වැල්ලම්පිටිය ප්රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි තොරතුරු…
අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව…
ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම්වලින් වැඩිම මත්ද්රව්ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර…
බදුල්ල – සොරණාතොට මධ්ය මහා විද්යාලය ආසන්නයේ පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇත. මේ නිසා අවදානමට ලක්ව ඇති දෙමහල් ගොඩනැඟිල්ල පිහිටි…
ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්රික්කයේ ඩෙංගු උණ සීඝ්රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්රදේශීය සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්රික්කයේ…
තම වැඩිමහල් සහෝදරයා අනතුරට ලක්ව මියගිය ටිපර් රථයට ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වූ ආන්දෝලනාත්මක සිදුවීමක් කිලිනොච්චිය ප්රදේශයෙන් වාර්තා වේ. කිලිනොච්චියේ…