Browsing: International
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පෞද්ගලික නිවසට අමුත්තන් ඇතුළු වීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ, ඩෙලාවෙයා හි පිහිටි එම…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව…
චීනයෙන් මාසයක් තුළ කොවිඩ් මරණ 60,000ක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. දැඩි කොවිඩ් සංචරණ සීමා පිළිපැදීම අත්හිටුවීමට එරට…
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම…
තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය…
ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ…
එක්වරක් පමණක් ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිඟන් සහ ට්‍රේ තහනම් කිරීමට එංගලන්ත රජය නියෝග කර තිබේ. එම තහනම…
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකුට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් සිය ආසන අහිමි වීමේ අවදානමක් පවතින…
රාමසාන් උපවාස සමය ආසන්න වෙත්ම පාකිස්තානය තුළ ආහාරවටල අදාළව අර්බුදයක් මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ. ඒ, එරට…