Browsing: International
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් මියගොස්…
පවතින තත්ත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
රාජ්‍ය ණය අර්බුදය මගහරවා ගැනීම සඳහා පාකිස්තානයට හදිසි විදේශ ණය අවශ්‍ය බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව, රාජ්‍ය ණය අර්බුදය…
ඉන්දියාව සමග පවතින වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රුසියාව තවත් පියවරක් ගෙන තිබේ. ඒ අනුව, රුසියාවේ වාණිජ…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04)…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව…
පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.…
ඊශ්‍රායලයේ කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. ඔවුන් ලබන 04 වනදා දක්වා ඉන්දියාවේ රැඳීසිටින බව ඉන්දීය මාධ්‍ය…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අපරාධ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ…
රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව සතු අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද මේ…