Browsing: Hot News
සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු ගල්අගුරු රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.…
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව…
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව…
දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර…
පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා අද(25) තලංගම පොලිසිය වෙත…
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ. පවතින අයහපත් කාලගුණ…
සංචාරකයින් 2,380 දෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය අධිකාරිය සතු ECTජැටියට පැමිණ තිබේ.…
සීදූව පොලිස් වසමට අයත් මූකලන්ගමුව ප්‍රදේශයේ පාළු නිවසකින් අධික ලෙස දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) දින සීදූව පොලිස් ස්ථානයට ලැබුණු…
ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. ඒ අනුව ග්‍රෑම් 400ක කිරි…