Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර…
ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පාලම කැඩීයාම හේතුවෙන්…
කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී.…
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ.…
ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු,…
පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින්, වේගවත්, කාර්යක්ෂම, යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් හදිසි නීතිය…
අයහපත් කාලගුණයත් සමග ඉකුත් සිකුරාදා (28) පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන තිබේ. ඒ යක්කල ආයුර්වේදය අසල…
අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින ආපදා…
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය…