Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු දේපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21)…
අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් නිර්මාණය කරන බව පළාත භාර නව ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා…
රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ…
සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ…
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව…
පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කළ පසු මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ…
කාන්තා පොලිස් නිලධාරිනියක් ඊයේ (20) සවස බූම් ට්‍රක් රථයකට යටවීමෙන් මියගොස් ඇති බව මතුගම පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර…
ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු…
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර ඌව…