Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව…
බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (18) උදැසන පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ මුදල් ආරවුලක් මත බව පොලීසිය…
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැලෙමින් පවතී. ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම…
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග…
අකුරේගොඩ, අරුප්පිටිය, 10 වන පටුමඟ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ අද (18) උදෑසන ත්‍රිවිල් ගරාජයක්…
ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර…
ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමේ සූදානමින් පසුවෙයි. “ගගන්යාන්” නමින් නම් කර ඇති මෙහෙයුම යටතේ පළමුව මිනිසුන් රහිතව පර්යේෂණ…
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය…