Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඔන්ලයින් හරහා රුපියල් කෝටි දෙකකට අධික මුදල්…
යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පසු පැදිකරු යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයාගේ ගෙල කපා පළාගොස් තිබුණි. එම සිදුවීම…
අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (28) උදෑසන කාලයේ…
ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව සුරාබදු…
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28)…
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල්…
වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී එම…
අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (27)…