Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 2026

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ
    Featured

    දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

    By LFNMarch 27, 2024No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබේ.

    මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වන අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 2026

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 20260115 Views

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම…

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026

    කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී කොටුවූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු

    February 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.