Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්…
බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ…
අද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.…
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙමින් සමාජ මාධ්‍යයේ…
තලාව, ජයඟග පාර ප්‍රදේශයේ දී බිහිසුණු බස් අනතුරක් සිදුව තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසල් දරුවන් ද බස් රථයේ…
අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කරගනිමින් ඊට සම්බන්ධ සැකකරුවෙක්…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1818 දුරකථන අංකයට පැමිණිලි 800කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව,…
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…