Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (19) දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව…
මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබේ. ඊයේ…
මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා…
තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව අම්පිටියේ සුමනරතන හිමි පවසති. උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය…
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ණය…
සූර්ය බලය ලබාගැනීම සඳහා භාවිත කරන සූර්ය පැනල සහිත අධික බරින් යුත් පෙට්ටියකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (17) සවස…
දින හතක් වයසැති බිලිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පයාගල හල්කඳවිල කැන්දගහවිල…
තමන්වහන්සේ ඉලක්ක කර පසුගිය දිනක එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්වහන්සේ කම්පනයට පත්වී සිටින බව පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි. එසේම…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල…
රජය පනවා ඇති නව බදු සංශෝධනවලට එරෙහිව ලබන 22 වනදා සිට දිවයින පුරා කළු සතියක් ප්‍රකාශයට පත්කිරීමට සියලු ක්ෂේත්රවලින් සැදුම්ලත්…