Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (16) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. උතුරු, උතුරු – මැද,…
වැලිගම පොලිස් වසමේ නව ගාලුපාර ඉන්ධනහල ඉදිරිපිට පිහිටි මත්ස්‍ය වෙළෙඳසලක් අසල දී ඊයේ (15) වෙඩි තැබීමක් සිදු කර තිබේ. යතුරු…
මිහින්තලාවේ ආරක්ෂාවට පොලීසිය පමණක් ප්‍රමාණවත් නොවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. මල්වතු අස්ගිරි මහ නාහිමිවරු…
දෙමළ ජාතික පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට යෑමේ දී මාර්ගය අවහිර…
හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන…
රාගම වල්පොල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුවී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවය. පොලිස්…
ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්…
පොලීසිය බව හඟවමින් රාත්‍රී කාලයේදී මාර්ග බාධකයක් යොදා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. එම…
බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස…