Lanka Focus News

PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර

PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර

කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් හමුවීමත් සමග රජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ වනවිට ඒ සඳහා දෛනික ඉල්ලුම 20,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙළිවිය.

එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

administrator

    Related Articles

    Close
    shares