Lanka Focus News

IPL තරඟාවලිය ගැන වැදගත් නිවේදනයක්

IPL තරඟාවලිය ගැන වැදගත් නිවේදනයක්

ලබන 10 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ කාලසටහන අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එහි සභාපති බ්‍රිජේෂ් පටෙල් මේ බව නිවේදනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

13 වන වරට පැවැත්වෙන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන 19 වනදා සිට නොවැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඩුබායි, අබුඩාබි හා සාජා ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා සහභාගී වන සියලු කණ්ඩායම් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් පුහුණුවීම් ආරම්භ කර තිබේ.

administrator

    Related Articles

    Close
    shares