ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා උදව් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවතත් පවසයි.
ස්ථිරසාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් කටයුතු කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.
එසේම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය ඇතිව කාලෝචිත පියවරයන් ගන්නා බවද ඔවුන් සඳහන් කර තිබේ.