Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Politics
Home
-
Politics
Local News
LFN
January 8, 2021
දයාසිරිටත් කොවිඩ්
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.…
Local News
LFN
January 8, 2021
හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන්…
Local News
LFN
January 8, 2021
සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන…
Local News
LFN
January 8, 2021
ජනපතිගෙන් රේගුවට රතු එළියක්
මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Local News
LFN
January 8, 2021
කොළඹ නැගෙනහිර ජැටියට වෙන්න යන දේ ටිල්වින් කියයි
ලංකාවේ පිහිටීම අනුව වරායවල් සඳහා වැඩි වටිනාකමක් හිමිවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ අනුව…
Local News
LFN
January 8, 2021
හැකිනම් අත්අඩංගුවට අරන් පෙන්වන්න – අසාද් සාලි
හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (07) අභියෝගයක් කළේය. ඒ අමාත්‍ය විමල්…
Local News
LFN
January 8, 2021
කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රියෙන්
කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු ප්‍රකාශ…
Local News
LFN
January 7, 2021
ජනතා ගැටලු විසඳීමට ජනතාව අතරට යා යුතුයි – ජනපති
ජනතාවගේ ගැටලු විසඳීමේ දී මහජන නිලධාරීන් වශයෙන් කළයුත්තේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Local News
LFN
January 7, 2021
පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් පසු වෙන දේ අධිකරණ ඇමති කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලැබීමෙන් අනතුරුව ඊට සම්බන්ධ සැකකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු…
Local News
LFN
January 7, 2021
පාස්කු ඉරිදා ප්‍රහාරයේ 32 කට නඩු
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි මහජන ආරක්ෂක…
1
2
3
4
5
...
53
Close