Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Politics
Home
-
Politics
Politics
LFN
August 2, 2020
මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට…
Politics
LFN
August 1, 2020
මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව, ප්රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම්…
Politics
LFN
August 1, 2020
කවුද මූසිල කියන්නේ ? – මෛත්‍රී විමසයි
තමා විසින් දේශපාලනයට ගෙන ආ ඇතැම් දේශපාලකයින් මේ වන විට ආ ගිය අතක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.…
Politics
LFN
August 1, 2020
මම එක්සත් ජාතික පක්ෂයෙන් ගියොත් මාවත් ඉවත් කරන්න -රනිල්
තමා වුවද, එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය (30)…
Politics
LFN
August 1, 2020
රාජිතට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි…
Politics
LFN
August 1, 2020
කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන ආකාරය ජනපති කියයි
තරුණ පරපුර ගොවිතැනට ආකර්ශණය වන ආකාරයේ කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කුඩා භූමි ප්‍රදේශයක…
Politics
LFN
July 31, 2020
රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින්…
Politics
LFN
July 31, 2020
එජාපයෙන් නෙරපීමට එරෙහිව රන්ජන් අධිකරණයට යයි
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…
Politics
LFN
July 31, 2020
විමල්ගේ බලාපොරොත්තුව
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සම්පූර්ණ කරගත නොහැකි වූ සංවර්ධන කටයුතු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ…
Politics
LFN
July 31, 2020
බෝගම්බර සිරගෙදර හෝටලයක් ඉදි වෙයිද? – අගමැතිගෙන් පිළිතුරු
බෝගම්බර සිරගෙදර පිහිටි ස්ථානයේ හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය…
1
...
230
231
232
233
234
...
236