Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Politics
Home
-
Politics
Politics
LFN
July 31, 2020
බෝගම්බර සිරගෙදර හෝටලයක් ඉදි වෙයිද? – අගමැතිගෙන් පිළිතුරු
බෝගම්බර සිරගෙදර පිහිටි ස්ථානයේ හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය…
Politics
LFN
July 31, 2020
එජාප පළාත් පාලන නියෝජිතයින් 37කට පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම්
එක්සත් ජාතික පක්ෂයෙන්, පළාත් පාලන ආයතනවලට තේරී පත්වු නියෝජිතයින් 37 දෙනෙක් ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.
Politics
LFN
July 31, 2020
ආණ්ඩුව පිහිටුවලා පැය 24න් තෙල් මිල අඩු කරනවා -සජිත්
වත්මන් ආණ්ඩුව මහජනතාවට අහිමිකර ඇති සහන තම රජයක් යටතේ පැය 24ක් තුළ ලබාදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක…
Politics
LFN
July 31, 2020
රට බේරගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි -රනිල්
පක්ෂයෙන් වෙන් වූ කිසිවෙකුට සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් විය නොහැකි බව එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඊයේ (30)…
Politics
LFN
July 31, 2020
බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතුයි -අගමැති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කරමින් ජනතාව අපේක්ෂාකළ දේ ඉටුකර ගැනීමට බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය…
Politics
LFN
July 31, 2020
ප්‍රේමදාසලා කවදාවත් වැටෙන්නේ නෑ – සජිත්
තමාට එල්ල වන ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගිය (29) පස්වරුවේ බොරැල්ලේ…
Politics
LFN
July 31, 2020
වතු කම්කරු වැටුප් ගැටලුව විසඳීමට මැදිහත්වෙනවා – අගමැති
පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ සහ ආගමික අමාත්‍යාංශයේ මුදල් වියදම්කර තිබු ආකාරය සහ එම අමාත්‍යාංශ හැසිර වු ආකාරය ගැන මේවන විට…
Politics
LFN
July 31, 2020
එජාපයට එරෙහිව සමගි ජන බලවේගය නැවතත් අධිකරණයට යන ලකුණු
සමගි ජන බලවේගයට සහය දුන් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන සභිකයින් 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට…
Politics
LFN
July 31, 2020
මත් උවදුර සහ පාතාලය මැඩලනවා -ජනපති
මත් උවදුර සහ පාතාලය මැඩපවත්වා ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පොදුජන…
Politics
LFN
July 30, 2020
අපේ විදෙස්ගත ශ්‍රමිකයින් දුක්විඳිනවා තානාපති කාර්යාල නිදිමතේ -සජිත්
මෙරටට වැඩිම ආදායමක් හිමිකර දෙන විදෙස්ගත ශ්‍රමිකයින් වත්මන් ආණ්ඩුව අමතක කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා…
1
...
196
197
198
199
200
201