Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Politics
Home
-
Politics
Local News
LFN
February 23, 2021
රන්ජන්ගේ ජීවිතය අවදානම් – සජිත්
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය සුරක්ෂිත වුවත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Local News
LFN
February 23, 2021
ඉම්රාන් ඛාන් රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට ඉඩ
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැමිණෙන ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා…
Local News
LFN
February 23, 2021
විදේශ ඇමති අද මානව හිමිකම් සැසිය අමතයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ඇමතීමට නියමිත ය. මෙවර ජිනීවා සැසිවාරය…
Local News
LFN
February 12, 2021
පඬු කරඳ ගසේ ඉරණම කැබිනට් මණ්ඩලය අතේ
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන පෙදෙසේ ගම්පහ දාරළුව ආසන්න පෙදෙසක දී හමුවූ කෲඩියා සිලනිකා (පඬු කරඳ) ශාඛය පිළිබඳව කල්තියා අනාවරණය වී…
Local News
LFN
February 12, 2021
පඬු කරඳ ගසේ ඉරණම කැබිනට් මණ්ඩලය අතේ
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන පෙදෙසේ ගම්පහ දාරළුව ආසන්න පෙදෙසක දී හමුවූ කෲඩියා සිලනිකා (පඬු කරඳ) ශාඛය පිළිබඳව කල්තියා අනාවරණය වී…
Local News
LFN
February 12, 2021
අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ
ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණකාලීන අනු කමිටු 3 ක් මේ වන…
Local News
LFN
February 12, 2021
කොරෝනා දේහයන් භූමදානයට රජයේ අවසර ලබාගන්න උපකාර කළ මහා සංඝරත්නයට මන්ත්‍රී ඉම්තියාස් ගෙන් ලිපියක්
කොරෝනා මෘතදේහ භූමදානයට රජයේ අවසරය ලබාගැනීම සදහා අමරපුර මහා සංඝ සභාව සහ රාමඤ්ඤ මහා නිකාය සිදුකළ කාර්ය භාරයට සමගි ජන…
Local News
LFN
February 12, 2021
ළමයි ඉහළ ලකුණු ගත්තහම මට කියන්නේ ඒවා අඩු කරන්න කියල ද? -ඇමති ජීඑල්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල් සඳහා ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු සීමාව තමා මැදිහත්ව කෘතීම ලෙස පහත දැමීමට කිසිදු බලාපොරොත්තුවක්…
Local News
LFN
February 12, 2021
විමල් පක්ෂ 12ක් සමග අදත් සාකච්ඡාවක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අදත් අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි දෝෂදර්ශනයට ලක්කළේය. මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිල…
Local News
LFN
February 11, 2021
කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි
කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව…
1
...
150
151
152
153
154
...
212