Lanka Focus News

Politics

ජනාධිපති ගෝඨාභය ද ? ආරක්ෂක ලේකම් ගෝඨාභය ද ? මම ඕන දෙයකට සූදානම් චරිතයක්

කොවිඩ් මර්දනය සඳහා විදේශයක නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව…

කොවිඩ් එන්නතක් ඉක්මනින් ගෙන්වීමට කටයුතු කරනවා -ජනපති

කොවිඩ් මර්දනය සඳහා විදේශයන්හි නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අම්පාර, උහන ප්‍රාදේශීය…

ආදාහනය ගැන රිෂාඩ්ගේ අදහස

කොවිඩ් අසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනය කිරීම තුළින් මුස්ලිම් ජාතිකයකින් පණපිටින් පුළුස්සා දමන්නේයැයි තමන්ට හැඟීයන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

තවමත් මම පක්ෂයේ සභාපති -චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවමත් සභාපති තමා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

දයාසිරිටත් කොවිඩ්

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.…

හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන්…

සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන…

ජනපතිගෙන් රේගුවට රතු එළියක්

මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…

කොළඹ නැගෙනහිර ජැටියට වෙන්න යන දේ ටිල්වින් කියයි

ලංකාවේ පිහිටීම අනුව වරායවල් සඳහා වැඩි වටිනාකමක් හිමිවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ අනුව…

හැකිනම් අත්අඩංගුවට අරන් පෙන්වන්න – අසාද් සාලි

හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (07) අභියෝගයක් කළේය. ඒ අමාත්‍ය විමල්…