Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Foreign
Home
-
Foreign
Foreign
LFN
June 27, 2022
පුටින් රටින් යයි
යුක්රේනයට එරෙහිව සිදුකරන යුදමය ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු පළමුවරට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විදෙස් සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.…
Foreign
LFN
June 26, 2022
ගබ්සා අයිතිය අහිමිවීමට එරෙහිව අමෙරිකානු කාන්තාවන් ගෙන් විරෝධතා
අමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකරගැනීම සඳහා ව්‍යවස්ථාපිත අයිතිය ලබාදුන් වසර 50ක් පැරැණි නඩු තීන්දුවක් වෙනස්කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. විදෙස්…
Foreign
LFN
June 23, 2022
භුමිකම්පනයෙන් විපතට පත්වූ ඇෆ්ගන් වැසියන් බේරා ගැනීමේ මෙහෙයුම් වලට කාලගුණය හරස් වෙයි
ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස්වී තිබෙනවා. ඒ, භූකම්පනය සිදුවූ ප්‍රදේශයට ඇදහැලෙන හිම සහ අධික වර්ෂාපතනය…
Foreign
LFN
June 22, 2022
පිලිපීන නියෝජ්‍ය ජනාධිපතිනිය ලෙස සාරා ඩුටර්ටේ දිවුරුම් දෙයි
ධුරයෙන් ඉවත්වීමට නියමිත පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය. දාවෝ නගරයේ…
Foreign
LFN
June 22, 2022
ඉන්දියාවට සහ බංග්ලාදේශයට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබේ. අකුණු වැදීම් සහ නායයෑම් හේතුවෙන් එම…
Foreign
LFN
June 15, 2022
එංගලන්තයේ සිටින සරණාගතයින් රුවන්ඩාවට
එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලූ පුද්ගලයින් පිරිසක් රුවන්ඩාවට ගෙනයෑමට සැලසුම්කළ පළමු ගුවන්ගමන අවසාන මොහොතේ අත්හිටුවීමට එක්සත් රාජධානියේ බලධාරීන් ට සිදුවී තිබේ.…
Foreign
LFN
June 13, 2022
යුක්රේනයේ රසායනික කම්හලකට ප්‍රහාරයක්
රුසියානු හමුදා ප්‍රහාරවලින් Sievierodonetsk නගරයේ පිහිටි රසායනික කම්හලක් විනාශ වී තිබේ. කලාපයේ යුක්රේන ප්‍රධානියා සඳහන් කර ඇත්තේ (11) එල්ල වූ…
Foreign
LFN
June 12, 2022
අමෙරිකාවේ කොවිඩ් නීති ලිහිල් කරයි
අමෙරිකාවේ කොවිඩ්-19 නීති තවදුරටත් ලිහිල්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ඉරිදා දින සිට බලපැවැත්වෙන පරිදි එම නීති ලිහිල්…
Foreign
LFN
June 9, 2022
ජර්මනියේ අමුතුම ප්‍රහාරයක්
ජර්මනියේ බර්ලින් නගරයේ වෙළෙඳ සංකීර්ණයක් ආසන්නයේ සිටි සෙනග පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙක්ව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 30…
Foreign
LFN
June 8, 2022
මැදපෙරදිගින් මතුවන ඉන්දීය විරෝධය
මැදපෙරදිග රටවල් සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇතැම් මැදපෙරදිග රටවල් තුළ…
1
2
3
...
50