Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Entertainment
Home
-
Entertainment
Entertainment
LFN
August 18, 2020
පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය ශ්‍යාම්ට
පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ…
Entertainment
LFN
August 17, 2020
සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා 19 දා ටවර් රඟහලේ
ටවර්හෝල් පදනම ඉදිරිපත් කරන ප්‍රේක්ෂා නාට්‍ය මංගල්‍යය වෙනුවෙන් අතුල වී සමරවීරගේ නව නාට්‍ය නිර්මාණයක් වන සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා…
Entertainment
LFN
August 11, 2020
කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍ය හිට් එකක් වෙයි
මේධා ජයරත්න (Medha Jayarathne) කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටියේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුරංග සෙනෙවිරත්න…
Entertainment
LFN
August 8, 2020
ඕෂධී හේවාමද්දුම එළියට, ගීතා සහ උද්දික ඇතුළට
2020 මහ මැතිවරණයට තරග වැදුණු රංගන ශිල්පීන් අතර විශේෂ කතාබහට ලක්වන චරිත අතරින් ඕෂධී හේවාමද්දුම (Oshadi Hewamadduma) ප්රමුඛ තැනක් ගනීයි.…
Entertainment
LFN
August 6, 2020
එස් පී බාලසුබ්රමනියම් ට කොරෝනා
ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන එස් පී බාලසුබ්රමනියම් ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. “මට උණ සහ…
Entertainment
LFN
August 4, 2020
මගේ හස්බන්ඩ් දිමිත්‍රි තමයි මන්ද පමා ගීතේ තනුව නිර්මාණය කළේ
උමාරියා සිංහවංශ (Umaria Sinhawansa) කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක්. ඉතින් මේ දිනවල ඇයගේ මන්ද පමා ගීතය නිසා ඇය තව තවත්…
Entertainment
LFN
August 2, 2020
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද, දීපිකා ප්‍රියදර්ශනී ඉෂාක් බෙග් ගේ හඬින්
බුදු හිමි මතකය අමතක වී යන කාලය එළැඹි ඇතැයි සිතේ දෙනෙතේ කඳුළැලි පිසදා පවසමි කල්ප විනාශය ළඟම ඇතේ. සිව්…
Entertainment
LFN
July 29, 2020
පාංශු ලඟදීම
ලංකාවේ විශේෂ කතාබහකට ලක්වුණු චිත්‍රපටයක් වන සයපෙති කුසුම චිත්‍රපටය නිර්මාණය කල විසාකේස චන්ද්‍රසේකරන්ගේ නවතම චිත්‍රපටය වන 'පාංශු' චිත්‍රපටය ළඟදීම දිවයින…
Entertainment
LFN
July 28, 2020
ඓශ්වර්යා රායි සහ ඇගේ දියණිය රෝහලෙන් පිටව යයි
කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මුම්බායිහි පිහිටි නැණවතී රෝහල වෙත ඇතුළත් කළ බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ…
1
2
Close