Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි.…
කොවිඩ් වසංගතය පළමුවෙන්ම වාර්තා වූ චීනය තවමත් එම රෝගය හේතුවෙන් පීඩා විඳියි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා චීන පාලකයින් දැඩි ප්‍රතිපත්තියක්…
ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු…
කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව…
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට…
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදල් හුවමාරු පහසුකම ලබාදීමෙන් පසුව එවැනිම ආකාරයේ උදව් ඉල්ලා බොහෝ රටවල් තමන් සමඟ සන්නිවේදනය කළ…
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට…
චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා…
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි ජනාධිපතිවරයා ද වෙයි. පසුගියදා…
ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට ලැබුණු අවසරයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි.…