Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුර්කි…
නවසීලන්තයේ සහ පිලිපීනයේ නව ග්‍රාහකයින්ගෙන් වසරකට ඩොලරයක් අය කිරීමට “X” සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එය…
හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය. ‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු…
දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව වාර්තා වෙ ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත…
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම…
පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි. එහි ප්‍රධානී බෙනට් කුරේ…
දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ. ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක්…
උතුරු ගාසා තීරයෙන් පිට ව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබේ. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන්…
1973 වසරේ ඇතිවූ පලස්තීන – ඊශ්‍රායල යුද්ධයට වසර 50 ක් සපිරෙද්දී ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ පුදුම සහගත ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර…
ඊශ්‍රායල සහ පලස්තීන යුධගැටුම් හේතුවෙන් මීයා කලීෆා හට සිය රැකියාව අහිමිවී තිබේ. පලස්ථීනයේ සිටින නිදහස් සටන්කාමීන්ට යුද්ධය රෑගත කිරීමේදී දුරකතනට…