Focus News

සිසුන්ට දෙන සුරක්ෂා රක්ෂණයට මොකද වුණේ ?
සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩ සටහන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ගෙනයන චෝදනා පදනම් විරහිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 2018/19 වසර සඳහා සුරක්ෂා රක්ෂණයට අදාළව රක්ෂණ ආයතනය තෝරා ගැනීමේ අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් මත සිදුවූවක් නොවන බවත් එය … read more
Foreign

ඇෆ්ගනිස්ථානයේ සිදුවු බෝම්බ පිපිරීමකින් 3ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ ගස්නි ප්‍රාන්තයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ ප්‍රහාරය තලෙයිබාන් සටන්කාමීන් විසින් සිදු කරන්නට ඇති බවට ඇෆ්ගන් ආරක්ෂක අංශ සැක පළ කරයි. කෙසේවෙතත් බෝම්බ ප්‍රහාරයේ … read more
Sports

ශ්‍රී ලංකාවට තියුණු ජයක්-කුසල්ගෙන් විශීෂ්ඨ ඉනිමක්
දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ජයග්රාහි ලකුණු 304ක ඉලක්කය කඩුලු 9ක් දැවී වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහි විශේෂත්වය වුයේ අවසන් කඩුලු සඳහා කුසල් ජනිත් පෙරේරා සහ … read more
Gossip

රයන්ගේ එකම දියණිය කසාදය වසන් කළේ ඇයි ?
මුලින්ම කියන්න ඔබ කවුද කියලා? මම රයන් වැන්රෝයන්ගේ එකම දුව නටාලි වැන්රෝයන්. ඔබේ පවුලේ තව කවුද ඉන්නේ? අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි තවම පාසල් යනවා. නටාලි රැකියාවක් කරනවාද? ඔව්. මම රැකියාවක් කරනවා. රයන් වැන්රෝයන් තවම විවාහ වෙලා නැහැ කියලයි බොහෝ … read more
Entertainment

වැරැද්ද ඔප්පු වෙනකම් චෝදනා කරන්න එපා – ගායක ගායිකාවන්ගේ සංගමය ඉල්ලයි
ඩුබායි හිදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට කලාකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වන තෙක් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් ප්‍රකාශ කර සිටියා. මෙම වැරැද්දට හසු වුන … read more
Business

ද ෆිනෑන්ස් ආයතනය මහ බැංකුව යටතට
ද ෆිනෑන්ස් ආයතනය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය නිරාකරණය කිරීම සහ අයෝජකයෙක් ලගා කරගැනීම සඳහා එම ආයතනය තාවකාලික නියාමන ක්‍රියාවලියකට යටත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීමටත්, කල් පිරෙන තැන්පතු ආපසු … read more