Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කතානායකගෙන් මන්ත්‍රීලාට අවවාදයක්

    November 14, 2025

    පදියපැලැල්ල ප්‍රාදේශීය සභාවත් මාලිමාව පරාදයි

    November 14, 2025

    තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි

    November 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පදියපැලැල්ල ප්‍රාදේශීය සභාවත් මාලිමාව පරාදයි
    Featured

    පදියපැලැල්ල ප්‍රාදේශීය සභාවත් මාලිමාව පරාදයි

    By LFNNovember 14, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පදියපැලැල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.

    ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 සහ විපක්ෂව ඡන්ද 12ක් හිමිවුණි.

    පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි.

    මේ අතර, තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව 17ක් හිමිවුණි.

    පසුව සභාපතිවරයාගේ ඡන්දය ද ලබාගැනීමට සිදුවුයේ ඡන්ද ප්‍රකාශ කිරීම සමවීම හේතුවෙනි.

    ඒ අනුව සභාපතිවරයාගේ ඡන්දය හිමිවීමෙන් පසු ජාතික ජන බලවේගය තණමල්විල ප්‍රාදේශීය සභා අයවැය ජයග්‍රහණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කතානායකගෙන් මන්ත්‍රීලාට අවවාදයක්

    November 14, 2025

    තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි

    November 14, 2025

    නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී

    November 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    කතානායකගෙන් මන්ත්‍රීලාට අවවාදයක්

    November 14, 20250116 Views

    ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවේ ගෞරවයට හානි වන ආකාරයේ අශෝභන වචන නිතර පාවිච්චි කරන බව නිරීක්ෂණයවී…

    පදියපැලැල්ල ප්‍රාදේශීය සභාවත් මාලිමාව පරාදයි

    November 14, 2025

    තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි

    November 14, 2025

    නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී

    November 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.