කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවත් පහතට

අද (01) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය. ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 1748ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *