සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 823 දක්වා ඉහළට

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1643කි.

තවත් රෝගීන් 809 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කොඩ්ඩ්-19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *