ඇමති තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට

අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද(28) පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව ඒ මහතාගේ දේහය හැටන් නොර්වුඩ් ප්‍රදේශය දක්වා රැගෙනයාමට නියමිතව ඇති අතර එළඹෙන 31 වනදා දේහය පිළීබඳ අවසන් කටයුතු නොර්වුඩ් ක්‍රිඩා පිටියේදී සිදු කෙරෙනු ඇත.

දේශය මේ වන විට බත්තරමුලේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *