මියගිය බවට හඳුනාගත් පුද්ගලයා ගෙදර එයි

මීගොඩ මුතුහේනවත්ත පාර දිමුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකු මීට මසකට ඉහතදී හදිසි අනතුරකින් මියගොස් ඇති බවට පොලිසිය විසින් ඥාතීන් දැනුම්වත් කර ඇති අතර ඔහුගේ දේහය හදුනාගත් ඥාතීන් දිනක් තුළ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර තිබුණි.

කෙසේ වෙතත් මිය ගිය බවට හදුනාගත් පුද්ගලයා පෙරේදා ඔහුගේ නිවස වෙත නැවත පැමිණීමත් සමඟ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කලබල වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *