මාලිගාවත්තේ ආධාර බෙදා දීමේ ස්ථානයක තෙරපීමක් : තිදෙනෙක් ජිවිතක්ෂයට

මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපිමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කලේ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *