බුර්කිනා ෆාසෝහි පොලිස් සිර මැදිරියක් තුළදී සැකකරුවන් 12ක් මරුට

බුර්කිනා ෆාසෝහි පොලිස් සිර මැදිරියක් තුළ රඳවා සිටි සැකකරුවන් 12 දෙනෙකු මියගොස් තිබේ.

ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්පිරිසක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

පසුගිය සදුදා මධ්‍යම රාත්‍රියේ පුද්ගයින් 25 දෙනෙකු ත්‍රස්තවාදික්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 12 දෙනෙකු අළුයම වන විටමියගොස්ව සිට ඇති බව සදහන්.

සැකකරුවන් පිරිසක් මෙලෙස මියයාම සම්බන්ධයෙන් විමර්ශනආරම්භ කර ඇති බව බුර්කිනා ෆාසෝ ආරක්ෂක අංශ පවසන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *