රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් වන තිස්ස මහතා ඊයේ (11) අභාවප්‍රාප්තවි තිබෙනවා. ඒ මහරගම අපේක්ෂා රෝහලේදී බවයි වාර්තා වන්නේ. මියයන විට එතුමා 71 වන වියේ පසුවුවා.

නිම් වළල්ල, පුජිතයෝ, කලණ මිතුරෝ, සුහඳ පැතුම, දඩබිම වැනි සිනමා චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *