ලංකාවේ කොරෝනා ආසාදිතයන් 59න් 22ක්ම ඉතාලියේ සිට පැමිණි අයයි

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්ය සාධක බලකාය පවසයි.

මෙම 59 දෙනා අතරින් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් එංගලන්තයේ සිට පැමිණි ඇති අතර තවත් අයෙක් ඉන්දියාවේ සිට පැමිණ තිබේ. මීට අමතරව නිරෝධායන කඳවුරුවලින් හදුනාගත් 20 දෙනෙකුද සිටින බව එම බළකාය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *