ලොව පුරා මයික්‍රොසොෆ්ට් වෙළඳසැල් වසා දැමීමට පියවර

මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පුරා පිහිටි සිය වෙළඳසැල් ජාලය වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින්ට අන්තර්ජාලය හරහා සිය කාර්යාලීය කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *