කාවිංග පෙරේරා රිමාන්ඩ්

ඊයේ (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *