සජිත් වැලිකඩ යයි

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) වැලිකඩ පිහිටි බන්ධනාගාර පරිශ්‍රය. වෙත පැමිණ තිබෙනවා. ඔහු ප්‍රථමයෙන්ම ගොස් ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීමටයි.

පසුව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරාගේද සුවදුක් විමසීමට විපක්‍ෂ නායකවරයා කටයුතු කළ බව බන්ධනාගාර ආරංචි පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *