ජපානයෙන් පළමු කොවිඩ් වෛරස් මරණය වාර්තා වෙයි

ජපානයෙන් පළමු කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වි ඇත.

ජපානයේ කනගාවා ප්‍රදේශයේ වෛරසය ආසාදිතව සිටි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව වෛරස හේතුවෙන් සිදුවු සමස්ථ මරණ සංඛ්‍යාව 1 358 දක්වා ඉහළ ගොස් ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *