තායිවානයෙන් කළ ඉල්ලීම

තායිවානයට පැනවූගුවන් ගමන් තහනම ඉවත් කරන ලෙස එරට රජය පිලිපීනයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශිකයින් සදහා තාවකාලික තහනමක් පැනවීමට පිලිපීන රජය පියවර ගෙන ඇති අතර ඒ යටතේ තායිවානයට සිදුකරන සියළු ගුවන් ගමන් නතර කිරීමට ඔවුන් කටයුතු කර ඇතිබව සදහන්.

කෙසේවෙතත් එම තහනම හේතුවෙන් මේ වන විට තායිවාන ජාතිකයින් විශාල පිරිසක් පිලිපීන ගුවන් තොටුපලවල රැඳීසිටින බවයි තායිවාන රජය පෙන්වාදෙන්නේය.

ඒ අනුව සිය වැසියන් සදහා සංචාරක තහනම ඉවත් කරන ලෙස තායිවාන රජය ඉල්ලීමක් සිදුකර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *