බහින් බස් වීමක් මරණයෙන් කෙළවර වෙයි

බහින් බස් වීමක් දුර දිග යාමෙන් සිදුවූ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා දින පහක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි දෙදරු පියෙකු මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැයිරිදි දෙදරු පියෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙත ඇති අතර ඔවුන් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *